[rev_slider alias=”kenburns_fullwidth”]
- සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව – ඌව පළාත කිරිගව ආහාර මිලදි ගැනීම සඳහා ප්‍රසම්පාදන දැන්වීමයි.
- සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව – ඌව පළාත සත්ව ආහාර හා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන දැන්වීමයි.
- සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව – ඌව පළාත
- බොරලන්ද රජයේ සත්ව ගොවිපල සඳහා 2026 වර්ෂය සඳහා
- කාර්යාල උපකරණ මිළදී ගැනීම
ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිල අන්තර්ජාල බිහිදොර වෙත සාදරයෙන් පිළිගනිමු ..!
දැක්ම
පශු සම්පතින් ස්වයංපෝෂිත සමෘධිමත් ඌව වෙල්ලස්සක්
මෙහෙවර
සේවාපේක්ෂිත ප්‍රජාවට සඵල හා කාර්යක්ෂම සත්ව සෞඛ්‍ය, අභිජනන,ව්‍යාප්ති සේවා සමව හා සාධරණව සපයමින් නිෂ්පාදන ඒකක ඵලදායිතාව ඉහල නැංවීම, නව ආදායම් මාර්ග උත්පාදනය තුලින් ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම හා පෝෂණ අවශ්‍යතාවයන් සපුරාලීම
හැදින්වීම
ඌව පළාත් පශු සම්පත් ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස කටයුතු කරනු ලබන පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වන අප,සියලු ම පශු සම්පත් කටයුතු වලට අදාලව සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන අතර,එම සියලු ම ක්‍රියාකාරකම් වලට අදාලව කටයුතු සැලසම් කිරීම,ක්‍රියාත්මක කිරීම,අධීක්ෂණය කිරීම පසුවිපරම් කිරීම සිදුකරනු ලබයි
ආයතන
අප දෙපාර්තමේන්තුව යටතේ ප්‍රධාන වශයෙන් නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ කාර්යාල දෙකක් බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික් දෙක සඳහා ද සහ සත්ව නිෂ්පාදන ගොවිපලක් බොරලන්ද ප්‍රදේශයේ ක්‍රියාත්මක වන අතර,නියේජ්‍ය අධ්‍යකෂ කාර්යාල දෙක යටතේ පශු වෛද්‍ය කාර්යාල 31 ක් ක්‍රියාත්මක වේ