by geeth | Feb 24, 2025 | Uncategorized
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව – ඌව පළාත ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහා අවශ්‍ය පශු ඖෂධ වර්ග වර්ෂය පුරා දෙපාර්තමේන්තුව වෙත ප්‍රවාහනය කර සැපයීම සඳහා ජාතික තරඟකාරිත්ව ලංසු කැදවිමේ ක්‍රමය යටතේ ලංසු කැඳවනු ලැබේ. තොරතුරු භාගත...
by geeth | Jan 29, 2025 | Uncategorized
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව – ඌව පළාත බොරලන්ද රජයේ සත්ව ගොවිපල සඳහා 2025 වර්ෂය සඳහා අවශ්‍ය වන පහත සඳහන් ද්‍රව්‍ය වර්ෂය පුරා ගොවිපල වෙත ප්‍රවාහනය කර සැපයීම සඳහා ජාතික තරඟකාරිත්ව ලංසු කැදවිමේ ක්‍රමය යටතේ ලංසු කැඳවනු ලැබේ. තොරතුරු භාගත කරන්න...
by geeth | Apr 8, 2024 | Uncategorized
ලංසු ආරාධනයයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව – ඌව පළාත සත්ව ආහාර මිලදි ගැනීම සඳහා ප්‍රසම්පාදන දැන්වීමයි. ලෝක ආහාර වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වන ගෙවතු වගා පාසල් පෝෂණ වැඩසටහන-2024 සඳහා අවශ්‍ය වන පහත සඳහන් සත්ව ආහාර මොණරාගල...
Recent Comments