by geeth | Jan 29, 2025 | Uncategorized
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව – ඌව පළාත බොරලන්ද රජයේ සත්ව ගොවිපල සඳහා 2025 වර්ෂය සඳහා අවශ්‍ය වන පහත සඳහන් ද්‍රව්‍ය වර්ෂය පුරා ගොවිපල වෙත ප්‍රවාහනය කර සැපයීම සඳහා ජාතික තරඟකාරිත්ව ලංසු කැදවිමේ ක්‍රමය යටතේ ලංසු කැඳවනු ලැබේ. තොරතුරු භාගත කරන්න...
Recent Comments