ලංසු ආරාධනයයි

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව – ඌව පළාත

සත්ව ආහාර මිලදි ගැනීම සඳහා ප්‍රසම්පාදන දැන්වීමයි.

ලෝක ආහාර වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වන ගෙවතු වගා පාසල් පෝෂණ වැඩසටහන-2024 සඳහා අවශ්‍ය වන පහත සඳහන් සත්ව ආහාර මොණරාගල දිස්ත්‍රික්කයේ පශු වෛද්‍ය  කාර්යාල 13ක් වෙත ප්‍රවාහනය කර සැපයීම සඳහා ජාතික තරඟකාරීත්ව ලංසු කැඳවීමේ ක්‍රමය යටතේ ලංසු කැඳවනු ලැබේ.

 

වැඩිවිස්තර මෙතැනින් ලබා ගන්න